Malshan academy youtube channel
Popular posts from this blog
P.C.C YOUTUBE CHANNELS
ඔයාලාට සුබ දවසක් කියලා හිතනවා අද දිනය.අද මම WEB එකට එන්න කිව්වෙ පොඩි ඉල්ලීමක් කරන්න. MALSHAN ACADEMY සහ SL HASINDU BRO සහ INDUWARA TRICKS සහ KALUM BRO යන මේ YOUTUBE CHANNEL ඔක්කොම SUBSCRIBE කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටියි. sadas,usira,induwara,chamendra,denuwan,senedu,kalana,dayas aya sadaha pamanak web eka wada karai My Youtube Chennel videos
korona
කොරෝනා වෛරසය: මොකක් ද මේ? රෝග ලක්ෂණ මොනවා ද? වළක්වා ගන්නේ කෙසේ ද? කොවිඩ්-19 නිසා වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇති රටවල් මොනවාද? පසුගිය දින තුන තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 3,266ක් මේ වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. එමෙන්ම, මේ වන විට රට පුරා නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 7,200කට වැඩි පිරිසක් සිටින අතර, 47,200කට වැඩි පිරිසක් එම කටයුතු අවසන් කර නිවෙස් බලා ගොස් ඇත. කුමක් ද මේ වෛරසය? කොරෝනාවෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'. නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි. කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස් කිහිපයක් සතුන් අ...

Hello thank view my page
ReplyDelete